පිරිමින්ගේ ගොන් ආතල්!
මුල්ම පොස්ට් එක කාන්තා හිංසනය ගැනම
ලියන්න උන එකත් නිකන් විහිලුවක් වගෙයි.....එත් ඊයේ පෙරේදා දවස් කීපයක
ඉදන් වෙන දේවල් දැක්කම.... කාන්තාවන්ට බස් වල විතරක් නෙවෙයි, බ්ලොග් ලෝකේ වත්
නිදහසේ තම මතයේ රැදෙන්න දෙන්නේ නැති බව මේ
පිරිමි පාර්ශවේ ඔප්පු කරා...මේ පිරිමි අයගේ බ්ලොග් වල...... මහා බර ලිපි වලින්..... මම
තමයි නියම මිනිහ කියලා පෙන්නගෙන ඉදපු පිරිමින්ගේ..... පිරිමි කම ඉනෙන් පහලට සිමා උන
හැටි දැක්කම දුකයි ඇත්තටම...... සත්ව ලෝකේ ඉන්න 'හයිනා' කියන සතා වගේ, ......ලොකු සත්තු කලා… ඉතුරු කරලා යන කැලි ඇහිදන් කලා..... වට
වෙලා තලු මරණ හිගන්නෝ ජාතියක් වගෙයි ….. බහුතරයක් මේ බ්ලොග් ලියන සහ කියවන පිරිමි හැටියට ඉන්න උදවියව මම දැක්කේ....
ලැජ්ජයි ඇත්තමයි ලැජ්ජයි ඔහෙලා ගැන......
පෞද්ගලික මඩ ගැසීම ඉලක්ක කරගෙනම, බොරු සෝබනේට වහෙන්
ඔරෝ සමාවක් ඉල්ලන විදියට බාගෙට හෙළුවෙන් ඉන්න කාටුන් කැල්ලක් දාලා'අභීත' කියන බ්ලොග් ලියන්නා
වගේම බොර දියේ මාළු බාන්න පොස්ට් දාපු අනිත් හිගන්නෝ ටිකයි දැක්කම...... මට හිතුනේ මේ අය ලියන කියවන අයද කියලයි..... අජුත තත්වෙකට සාකච්චාව ඇදල දාලා
..... හිනා වේවි පැත්තකට වෙලා තලු මරපු පිරිමින්ටයි මේ කියන්නේ...... අන්තිමට
ඔක්කොමල එකම බෝට්ටුවේ කියන එකත් අගේට පෙන්නුවනේ.... විරුද්ධ මත ඉවසන්න බැරිව ඇයි
දැම්මේ පොස්ට්..... මේකනේ හැමෝගෙම පොයින්ට් එක උනේ....මම අහන්නේ මේ කතාවේ කතා
නායිකාවගේ මතයට විරුද්ද වෙලා බලි මිරිකා ගත්තු අලුගොසුවන්ට මතක නැති උනේ කොයි
වෙලේද තමනුත් මේ දගලන්නේ තමන්ගේ මතය කුණුහර්පයකින් හරි ගොඩ දාන්න
බව....... ලියන කියවන මිනිස්සු වෙච්චි සංවරව කතා කරන්න බැරි කම පැනල ගියේ කොහාටද
අවශ්‍යම වෙලාවේදී මේ මහත්තැන්ලගේ.....කුණුහර්ප
කියාගෙන මඩ ගහලා ගැනියෙකුට කතා කරනවද වාදෙකට…. නියම කොන්දක් තියෙන පිරිමියෙක්? වාදයක් වෙනවනම් එක සංවරවයි කරන්න
ඕනෙ.... ගැණු අයටත් කතා කරන්න ඉඩ දීලා... මේ කුණු වාදේ ඇදිලා ගියේ
කුඩු කාරයෝ, මදවියෝ රෝත්තක් වට වෙලා එකතු වෙලා කියලයි මට හිතුනේ.....
වැදගත් පිරිමි අතේ ඇගිලි ගානටත් අඩුවෙන් ඉදපු එකයි පුදුමේ ... ලොකු මිනිස්සු කියලා
හිතන් ඉන්න බ්ලොග් බක්කෝ දිහා බැලුවම.... සර්පයෝ හැව ඇරියා වගේ ලියන්නෝ ඇතුළු
කියවන්නොන්ගේ කුණු මානසිකත්වය අපුරුවට කැටයම් කලානේ….. තවත් මොනවද ඉතින් කතා කරන්නේ හපන් කම් ගැන 'සොත්ති' උපලිලාගේ....
බ්ලොග් ලියන කාන්තාවනි.....
මේ බ්ලොග් අවකාශයේ ඉන්න බහුතරයක් මන්ද මෝල් පිරිමින්ගේ ආතල්
ගැනිල්ලට බිලි වෙලා….. කාන්තා බ්ලොග් වහල දාලා පරාජය බාරගන්න එපා
කියලා සියලුම කාන්තා බ්ලොග් ලියන්නියන්ගෙන් මම ඉල්ලා සිටිනවා……තිරිසනුන්
වගේ හැසිරෙන සියලුම පිරිමි බ්ලොග් කරුවන් සහ සියලුම ඇනොමනිස් ගොන් ආතල් කරුවන්ව
බ්ලොක් කරලා දාලා හිටියනම් වඩා හොද බවත්….. නැවතත්
ගොන් පොරයක් බවට කාන්තා අදහස් පෙරලෙන්න ඉඩ නොතියා ….පල කරන ලිපි වල හරයේ පිහිටලා…. තර්ක වලට
නිර්භයව මුණ දිය හැකි ලෙස ඉදිරිපත් කල හැකි ලිපි ලියන්න කියලත් ඉල්ලනවා…..
සාධාරණ දෙයක් කතා
කිරීමට තවත් කාන්තාවක් වෙනුවෙන් කාන්තාවන් ඉදිරිපත් වීම වගේම, මොළේ ඇති පිරිමි අයගේ ඉදිරිපත් වීමද
ඇරුනම, බොර දියේ මාළු බාන ගොන් ඩයල් වලට ඉඩ
නොතියන්න යයි මතක් කරන්න කැමතියි.….ටිකක් හිනා වෙලා යන්න කියලා අඩගහල.....අනෝ
ඇවිත් ගල් ගහන සුචරිත වාදියෝ වගේම...... ජන අප්‍රිය බ්ලොග් ලියන කාන්තාවන්ට
පරිස්සන් වෙන්න කියන ප්‍රේමදස මොඩෙල් එකේ කාඩ්බෝර්ඩ් පිරිමි අච්චු වලට බය වෙලා
දුවන්නේ නැතිව........ තව තවත් මේ කාඩ්බෝර්ඩ් විරයන්ව එළියට එන විදියේ ලිපි වැඩි
වැඩියෙන් ලියන්න කියලත්… මතක් කරන්න කැමති.....කාන්තා හිංසනයට බස් වල ජැක්
ගැහිල්ල ඇතුලත් බව කියන ගිහින්......මඩ නාවල ගෙදර යැවුවා කියලා හිතෙන්න ඉඩ තියන්න
එපා මේ මන්ද ඩයල් වලට. මේ බහුතරයක් මෝඩයන්ට ඕනේ හැටියට කඩේ යන්න තියාගන්න එපා…..
බ්ලොග් ඇත
හැර යන්නෙනි....... අයෙත් එන්න….. තමන්ගේ බ්ලොග් අත අරින්න එපා…… මේ කට
හැකර ගොඩයෝ රැලක් නිසා..... යටපත් කල නොහැකි බලවේගයක් වෙන්න
මේ බ්ලොග් අවකාශයේ…. අනෙක කාන්තාවන්ට එරෙහිව නැගිටින පුරුෂ අදිපත්‍ය යට
කරන්න නම්..... එකට එකතු වෙන්න කියලා…. බ්ලොග් ලියන හැම කන්තාවකගෙන්ම මම ඉල්ලා සිටිනවා. ....පිරිමින්ට නවටන්න පුළුවන් රුකඩ ගැණු හිටියේ මීට දශක දෙකකට පමණ
පෙර බව මතක් කරලා දෙන්න හොද කාලයක් මේක......
මේවා ගැන ලියන මටත් අමු කැවිලා තියෙන්නේ... මොකද මේවා
කියලා මටත්... සොත්ති උපලිලාගේ සංවර දේශනා අහන්න වෙන බව පැහැදිලි නිසා…..

WELL SAID!! SALUTE TO ALL BLOG LADIES AND BLOG GENTLEMEN!!!
ReplyDelete-LADY GAGA :)
ReplyDeleteCOC MOD APPS
If you interested play clash of clans mods this post will be important for you..there are 4 updated clash of clans private server links..
New-
*Builder hall 8 available
*towers for all troops and heroes😜
(Eg-pekka tower,acher queen tower)
*free to play
*bug fixed
Server 1 👉The Black Magic Unlimited Resources 1000 Purchasing Limit Custom Mods Zero Build Time 1 Build Cost Fast Server
GET IT- http://q.gs/DvtgN
Server 2 👉The Power of Magic Unlimited Resources Normal Purchasing Limit Custom Mods Zero Build Time 1 Build Cost Fast Server GET IT- http://q.gs/DvthQ
Server 3 👉The Hall of Magic
Unlimited Resources
Normal Purchasing Limit No Custom Mods Zero Build Time 1 Build Cost Fast Server
GET IT- http://q.gs/DvthZ
Server 4 👉The Hall of Magic 2
Unlimited Resources
Normal Purchasing Limit
No Custom Mods
Normal Build Time
Normal Build Cost
Fast Server
get it- http://q.gs/Dvthz
(*Click skip add and visit the websites)
If u have any question about this comment bellow👇👇
Good luck!
Please Like us on facebook✔️
https://m.facebook.com/holmesaiiya